තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ඉන්දියාව සැලසුම් කරයි

0
359

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ. ඒ සඳහා නව පනතක් කඩිනමින් ගෙන ඒමට ඔවුන් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.  ඩිජිටල් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඉන්දියාව ලිහිල් ප්‍රතිපත්තියක් භාවිත කරනු ඇති බවට පසුගියදා අදහස් පහළ විය. එම නව පනත මගින් සියලුම පෞද්ගලික ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට සැලසුම් කළ ද ඊට අදාළ තාක්ෂණය ප්‍රවර්ධනයට එහි භාවිත ට සඳහා යම් යම් ලිහිල් කිරීම් කෙරෙතැයි අපේක්ෂිතය. එම සැලසුම් සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමගම ක්‍රිප්ටෝකරන්සි වටිනාකම් ඉන්දීය වෙළෙඳපොළෙහි පහත බැසීමකට ලක්වුණු බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here