විගණකාධිපති අද කෝප් කමිටුව හමුවට…

0
311

විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට නොහොත් කෝප් කමිටුව හමුවීම නියමිතයි. කෝප් කමිටු නිර්දේශ අනුව, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා යළි එම ධුරයට පත් කිරීමට නියමිත තීරණය ගන්නා බව පැවසෙනවා.

කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, මෙම සිද්ධියට අදාළව කෝප් කමිටු සාමාජිකයන්ට බලපෑම් එල්ල වන්නේ නම් තමන් ධුරයෙන් ඉවත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here