පුවත් ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලයි By ciawpdev - November 28, 2021 0 329 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත. ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් අඛණ්ඩව හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කළ හැකි බවද සංස්ථා සභාපතිවරයා සඳහන් කර තිබේ.