විදුලි සැර වද්දවා මරණයට පත්කර රහසිගතව වළදමා තිබූ වනඅලියෙකුගේ සිරුරක් සොයාගැනේ

0
350

විදුලි සැර වද්දවා මරණයට පත්කර රහසිගතව වළදමා තිබූ වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

පුත්තලම වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (26) එම සිරුර ගොඩගනු ලැබීය.

පුත්තලම කල්අඩිය 6 කණුව ප්‍රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ නීතිවිරෝධී විදුලි වැටකින් එම සතාට විදුලි සැර වැදී මරණයට පත්වී ඇත.

මෙසේ රහසිගතව වළදමා ඇත්තේ වයස අවුරුදු 25ක පමණ වන ඇතෙකි.

විදුලි වැට ඉදිකර තිබූ ඉඩමේ හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here