මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළෙයි – එක් පුද්ගලයෙකු අතුරැදන්

0
373

මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගෙන ඇති බවය.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු අතුරුදන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here