පාලම් පාරුවේ අනතුරෙන් තවත් දැරියකගේ ජීවිතය අහිමි වෙයි

0
294

ත්‍රිකුණාමලය කින්නියා කුරින්ජන්කේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් දැරියක් මියගොස් තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දැරියක් මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 23 වනදා උදෑසන මෙම අනතුර සිදුවූ අතර පුද්ගලයින් හය දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත් වුණා.

අද සිදු වූ මරණයක් සමඟ මියගිය සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here