රජය පෞද්ගලික සමාගම් හරහා රසායනික පොහොර ගෙන්වීමට ගත් තීරණය හේතුවෙන් ගොවීන්ට පොහොර සහනාධාරය නොලැබී යන තත්ත්වයක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ හලාවත නගරයේ ඊයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.