පොලිස්පති අද අධිකරණය ඉදිරියට කැඳවයි

0
274

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි ව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත වනවා.

ඒ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසියකට අනුවයි.

එම නඩුව අද නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉසදීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here