INTERNATIONAL ඔමික්‍රොන් ප්‍රභේදය කැනඩාවටත් යයි By ciawpdev - November 29, 2021 0 350 FacebookTwitterPinterestWhatsApp කැනඩාවේ, ඔටාවා අගනුවරින් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පුද්ගලයින් දෙදෙනාම කැනඩාවට පැමිණ ඇත්තේ නයිජීරියාවේ සිට බවයි.