නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරයාමේ වේගය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව 500% ක්

0
395

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරයාමේ වේගය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව සියයට 500 ගුණයක් බව වෛරස් ප්‍රභේද විදෙස් විශේෂඥයින් සඳහන් කරනවා.

ඒ අනුව ඔමික්‍රෝන් ලෙස නම් කර ඇති මෙම නව ප්‍රභේදය විකෘතිතා 50කට පමණ ලක්වී ඇති බව සඳහන්.

මෙහි ස්පයික් ප්‍රෝටීන්වල පවතින විකෘතිතා මගින් එන්නත්වල ඵලදායිතාව සියයට 40 කින් පමණ අඩු කරනු ඇති බව ද මූලික අධ්‍යයනවලින් අනාවරණවී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here