එල්.ටී.ටී.ඊ. යට පනවා තිබෙන තහනම ඉවත් කරන්නැයි ඉල්ලූ ඉල්ලීම යුරෝපා සංගමි අධිකරණය ඉවත දමයි

0
386

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබෙන තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරීපත් වූ අභියාචනයක් යුරෝපා සංගම් අධිකරණය ඉකුත් දා ඉවත දැමිය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපය තුළ ජාත්‍යන්තර ප්‍රශ්න සංවිධානයක් ලෙස නම් කරමින් සහ එම සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කරමින් පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත්ව තිබූ අභියාචනයක් එසේ ප්‍රතික්ෂේප විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here