ත්‍රස්තවාදයට එරෙහිව එක්සත්ව නැගී සිටිනවා-ජනාධිපති

0
341

ලෝක ත්‍රස්තවාදයට එරෙහිව එක්සත්ව නැගී සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තුර්කියේ ඉස්තාන්බුල් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය දක්වමින් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා මේ බව කියයි. එසේම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන් පිළිබඳව ශ්‍රී ලංකාව ශෝක වෙන බවත් ඔහු නිකුත් කළ ප්‍රකාශයේ වෙයි.

-ada

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here