එන ඡන්දෙට මං තරග කරනවා – දහම් සිරිසේන

0
334

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට තමන් අපේක්ෂකයෝ ලෙස තරග වදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.

දහම් සිරිසේන මහතා මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here