දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක්

0
311

කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

ඒ හේතුවෙන් මහවැලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය නවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here