CIA ගොසිප්CIA විවිධපුවත් රජයේ නිලධාරීන්ටත් වාහන පර්මිට් ආයෙත් -වැට් බද්දත් වෙනස් කරයි-ජනාධිපති By STAFF REPORTER - June 29, 2016 0 323 FacebookTwitterPinterestWhatsApp ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා පවත්වා වැට් බද්ද සංශෝධනය කරන බවත් රාජ්‍ය නිලධරයනට යළි වාහන පර්මිට් ලබාදීමේ චක්‍රලේඛණය නිකුත් කරන බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයේදී අද (29) පැවසීය.