CIA ගොසිප්CIA විවිධFACEBOOK BOX OFFICEපුවත් ඉදිරි පැය කිහිපය තුළ මහ බැංකු අධිපති පත්කරන බවට ජනපතිගෙන් නිවේදනයක්.. By STAFF REPORTER - June 29, 2016 0 377 FacebookTwitterPinterestWhatsApp ඉදිරි පැය කිහිපය තුලදී මහ බැංකුවේ නව අධිපති පත්කරන බව ජනපතිවරයා සිය ට්වීටර් ගිණුම ඔස්සේ පවසා තිබෙනවා. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරය සඳහා අලුතින් පුදගලයෙකු පත් කරනු ඇත.