යෝෂිතගේ නඩු විභාග කිරීම නවතා දමයි..

0
355

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා ප්‍රකාශ කර සිටියේ, හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ සිදුකළ විදේශ සංචාර පිළිබඳව නාවික හමුදාව සිදුකරන ලඝු නඩු විභාගය තාවකාලිකව නතර කර ඇති බවයි.

අද දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, සේවය අත්හිටුවා සිටින යෝෂිත රාජපක්ෂ නිලධාරියා සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාග අවසන් වන තෙක් මෙම පරීක්ෂණ නවතා දමා තිබෙන බවයි. මේ අනුව, අධිකරණයේ පවතින නඩුව අවසන් වූ පසු නඩු විභාගය නැවත ආරම්භ කෙරුණු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here