අධිකරණයට අපහාස කිරීමෙි දෙවන නඩුවට පෙනී සිටීම සඳහා රන්ජන්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරයි

0
301

බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුවට පෙනී සිටීම සඳහායි.

2018 වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පිළිබඳව සිදු කළ ප්‍රකාශකින් අධිකරණයට අපහාස කර ඇතැයි ඔහුට එරෙහි චෝදනා පත්‍රයේ සඳහන්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here