විදුලිය නැති නිසා ජල සැපයුමත් නවතී

0
378

කොළඹ ඇතුළු ඒ ආසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කිරීම සඳහා විදුලිය නොමැති වීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි බලය නැවත ලැබුණු පසු ජල සැපයුම ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here