මහින්ද සමරසිංහ තානාපති තනතුරේ වැඩ භාර ගනියි

0
301

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here