විදුලිය විසන්ධි කරන කාලෙ භූමිතෙල් හා ඉටිපන්දම් මිල ඉහළ නගී

0
505

විදුලිය විසන්ධී වීමත් සමග මාතර නගරයේ ඇතැම් වෙලදුන් අද සවස භූමිතෙල් හා ඉටි පන්දම් හිතු හිතු මිල ගණන් වලට අලෙවි කරන්නට පටන් ගත්තේය.

ඒ අනුව කුඩා ඉටි පන්දම රුපියල් 10- 20 අතර මිලකට ද විශාල ඉටි පන්දම 30-40 ක අතර මිලකට ද ඉන්ධන පිරවුම්හල් වල හැර කඩ වල භූමිතෙල් බෝතලය රුපියල් 100-120 අතර මිලකට ද අලෙවි කර තිබුණි.

අද දහවල් එක මිලකට ද සවස් වන විට ඉල්ලුම වැඩි නිසා එම මිල වැඩි කිරීමට ද ඇතැම් වෙලදුන් කටයුතු කර තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here