ලිට්‍රෝ – ලාෆ් ගෑස් සැපයුමි අඛණ්ඩව

0
294

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකම ගෑස් සැපයුම තව දුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඊයේ (03) පස්වරුවේ කළ විමසුමකදී පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සහ 14,000 ක් වන සෙසු අළෙවි නියෝජිතයන් අඛණ්ඩව සැපයුම් කරන බව කී ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අළෙවි නියෝජිතයන් සතුව ඇති ගෑස් සහිත සිලින්ඩර් නැවත එකතු කිරීමක් මේ දක්වා සිදුවෙන බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here