නාමල්ගේ ගෙදර ගෑස් සිලින්ඩරය තියෙන්නේත් එළියෙලු

0
348

තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එළියේ බව ක්‍රීඩා මතය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය ගෑස් පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනු ලැබුවේ තම නිවසේ ද ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසින් පිටත බවයි.

ගම් වල මිනිස්සු එදා සිටම ගෑස් සිලින්ඩර නිවස ඇතුලට නොගන්නා බවත් අදටත් තමන්ගේ නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසින් පිටත බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here