අද කාලගුණය

0
299

සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here