පළමු වරට හඳුනාගත් ඔමික්‍රොන් ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් සිටිය හැකිබව PHI සංගමය අනතුරු අඟවයි

0
335

මෙරටින් පළමු වරට හඳුනාගත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ඔමික්‍රොන් ආසාදිතයා ඊයේ (03) හඳුනාගැනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here