තවත් පාලමි පාරැවක් පෙරළෙයි

0
386

කළු ගඟ හරහා මගීන් රැගෙන යන පාලම් පාරුවක් ඊයේ රාත්‍රියේ පෙරළීයාමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබෙනවා. පාලම් පාරුව පෙරළී යාමෙන් කළු ගඟට වැටුණු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම පාලම් පාරුව කලු ගඟේ ගල්පාත තොටුපළේ සිට බොලොස්සගම දක්වා යාත්‍රා කරමින් තිබියදීයි. පාලම් පාරුවේ පටවාගෙන ආ යතුරුපැදි 03 ක් සහ පාපැදියක් ද ගඟට වැටී ගසාගෙන ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

අනතුර සිදුව ඇත්තේ,  කළු ගඟේ, ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත යාත්‍රා කරමින් තිබියදී ය.

අතුරුදන් පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here