2023 වසරේ සිට සියලුම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විෂයමාලා සංශෝධනය කිරීමට පියවර

0
351

2023 වසරේ සිට 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සියලු පංතිවලට අදාළ විෂයමාලා සියල්ල සංශෝධනය කරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පැවැසීය.

මෙම පුළුල් විෂයමාලා සංශෝධනය සඳහා සියලු ක්‍රියාමාර්ග මේ වන විට ආරම්භ කර ඇති අතර, මෙම විෂය මාලා සංශෝධනය කිරීමේ කටයුතු අදාළ විෂය ප්‍රවීණයින්ගේ මෙහෙයවීමෙන් මේ වන විටත් ජාතික අධ්‍යාපන ආයතනය හරහා ආරම්භ කර ඇති බවද හෙතෙම කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here