Hippo Spirit සිංගප්පූරුව බලා යාත්‍රා කරයි

0
311

චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව, නියැදි ගැනීම සහ බේරුම්කරණය සඳහා සිංගප්පූරුව බලා යාත්‍රා කළ බව චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි.

ඒ නියැදි ගැනීම සහ බේරුම්කරණය සඳහා බවයි එම සමාගම පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here