කංසා වගාවට මැඩිල්ලේ හිමි මනාපලු

0
334

කංසා වගාවට අවස්ථාව ලබාදිය යුතු බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ කංසා මත්ද්‍රව්‍යයක් ලෙස නොව අපනයන භෝගයක් ලෙස වගාකල යුතු බවයි.

කංසා ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් කංසා සඳහා පවතින තහනම ඉවත් කොට වගාවට හා ඊට අදාළ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබාදිය යුතු බවට උන්වහන්සේ පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here