නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට ගෙන්වන නියෝජිතයාගේ ක්‍රියා කලාපය නිසා දියර පොහොර ගෙන්වීමට ප්‍රමාදයක්

0
322

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට ගෙන්වන නියෝජිතයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, එම තත්ත්වය තුළ දියර පොහොර මෙරටට ගෙන්වීම ප්‍රමාද වෙමින් ඇති බවයි.

News 1st

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here