සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භවන දිනය මෙන්න

0
446

තාවකාලිකව මෙහෙයුම් අත්හිටුවා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් දෙසැම්බර් 7 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බොරතෙල් රට තුළ තිබෙන බවද අමත්‍යවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here