පුවත් මන්ත්‍රීවරැන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරැ සජබ මන්ත්‍රීවරැ පාර්ලිමේන්තුවට නොයෑමෙි තීරණයක By ciawpdev - December 5, 2021 0 311 FacebookTwitterPinterestWhatsApp මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු නැවත පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවීමට සමගිජන බලවේගය මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.