යෝෂිත අලුත් ගෑස් සමාගමක් හදන්න යනවද ?

0
295

මෙරට විශාලතම ගෑස් සමාගම පිහිටුවීමට උත්සාහ දරන්නේ යැයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙරට ගෑස් සමාගමක් අපහසුතාවයට පත් කරමින් නව ගෑස් සමාගමක් පිහිටුවීමට යෝෂිත රාජපක්ෂ මහතා උත්සාහ කරන බවට සමාජ ජාල වල වාර්තා පළවිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සමාගම් බංකොලොත් කිරීමට හෝ නව සමාගමක් පිහිටුවීමට තමන්ට කිසිදු වුවමනාවක් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here