බැසිල්ට මෝදි හමුවන්න අවස්ථාවක් දීලා නෑ – මර්වින් සිල්වා හූ තියමින් කියයි

0
376

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට අවස්ථාවක් ලබාදී නැතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජිනීවා හි එලැඹෙන මාර්තුවේ ජිනීවා සමුළුවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වී ඇති බවයි.

සිය නිවසේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here