ලකුණු අඩු කරමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට අදාළ වැඩ කටයුතු අවසන් බව රාජ්‍ය ඇමති දිලුම් කියයි

0
288

කරන වැරදිවලට අනුව ලකුණු අඩු කරමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට අදාළ වැඩ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩපිළිවෙළේ ඉතිරි කටයුතු පොලිස් නිලධාරීන් සතුව පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here