රට තුළ විදුලි විසන්ධි වීම් අවම කර ගැනීම සඳහා ඉංජිනේරු වෘත්තීය සමිතිවලින් යෝජනාවක්

0
307

රට තුළ විදුලි විසන්ධි වීම් අවමකර ගැනීම සඳහා අඩු වියදම් බලාගාර ස්ථාපිත කිරීමට වහා පියවර ගත යුතු බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් විදුලි ජනනයක් ඇති කිරීම ගැටලු සහගතවීමේ අවදානමක් පවතින බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ කියා සිටියේ, එලෙස විදුලි සැපයුම සීමා කිරීමට සිදුව ඇත්තේ එක් ප්‍රධාන බලාගාරයක් අක්‍රීය වූ සැනින් රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි විදුලිය ලබාදීම ගැටලු සහගතවීම හේතුවෙන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here