පුවත් රට නැවත වසා දමන්නේ නෑ – අමාත්‍ය ප්‍රසන්න රණතුංග By ciawpdev - December 6, 2021 0 332 FacebookTwitterPinterestWhatsApp රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.