අක්ෂි කාච නොමිලේ- ඇමති රාජිත

0
303

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා භාවිත කරන අක්ෂි කාච රෝගීන්ට නොමිලේ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නියෝග කර ඇත.

දිවයින පුරා රජයේ රෝහල් වලින් වසරකට ලක්ෂයක් පමණ ඇසේ සුද ඉවත්කරන ශල්‍යකර්ම සිදුකරන බවත්, එම සියලුම ශල්‍යකර්ම වලට අක්ෂි කාච නොමිලේ ලබාදෙන ලෙසටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝග ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here