අල්ලස් කොමිෂමට අපහාස කළැයි නාමල්ට නඩු..

0
532

අල්ලස් කොමිසමට අපහාස කළැයි කියමින් අල්ලස් පනතේ 20 වැනි වගන්ති ප්‍රකාරව නාමල්ට එරෙහිව අද අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව සඳහන් වෙනවා.

ඒ, අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට කැඳවා සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමට අපහාස කළා යැයි කියමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here