රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කරයි

0
383

රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත් ග්ලයිෆෝසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here