පිල්ලයාන්ට ඇප නෑ – යළි බන්ධනාගාරයට

0
616

දෙමළ ජාතික සංධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති පිල්ලයාන් හෙවත්සි වනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට මඩකලපුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රමණි සිවපාදම් මිය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළාය.

ඒ අනුව සැකකරු 2016.07.21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කෙරිණ.

පසුගිය 2005.12.25 දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාච්ඥාවේ යෙදී සිටි ජෝසප් පරරාජසිංගම් ඝාතනය කරන ලදි. දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here