ප‍්‍රියන්තගේ පවුලේ අයගේ හැසිරීම ඉතා පරිනතයි.. චින්තන දෙකක සංස්කෘති දෙකක වෙනසයි ඒකයි – රාජ්‍ය ඇමති චන්න

0
357

පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ, සහෝදරයන් ඇතුළු පවුලේ සැම ඉතාමත් අසීරු අවස්ථාවක වුව හැසිරෙන, කතා කරන පරිනත, බුද්ධිමත් විලාසය මුළු රටටම ආදර්ශයක් බවත් “චින්තන දෙකක, සංස්කෘති දෙකක, ශිෂ්ඨාචාර දෙකක වෙනස” එමගින් පෙන්නුම් කරන බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

ගණේමුල්ල ප්‍රියන්ත මහතාගේ නිවසේදී ඔහුට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඒ මහතා මෙම අදහස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here