ඉන්දීය ආරක්ෂක ප්‍රධානී ජනරාල් බීපින් රාවටි හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු කෙරේ

0
344

තමිල්නාඩු ප්‍රාන්තයේ අද සිදුවූ හෙලිකෝප්ටර් යානා අනතුරකින් ඉන්දීය ආරක්ෂක ප්‍රධානී  ජනරාල් බිපින් රාවට් මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට තහවුරු කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක ප්‍රධානීයා ඇතුළු පිරිස ගමන්ගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේ කුනූර් ප්‍රදේශයේදී ඊයේ (08) කඩා වැටුණා.

මෙම හෙලිකොප්ටරයේ ආරක්ෂක ප්‍රධානී බිපින් රාවට්, ඔහුගේ කාර්ය මණ්ඩලය සහ පවුලේ සාමාජිකයන් සිට ඇති බවයිඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here