මර්කල්ගේ පාලනය අවසන් කරමින් ජර්මනියට නව චාන්සලර්වරයෙක්

0
275

ජර්මනියේ පාර්ලිමේන්තුව විසින් නව චාන්සලර්වරයා ලෙස ඕලාෆ් ස්කොල්ස් තෝරාගෙන තිබෙනවා.

වසර 16ක් පුරා ජර්මනිය පාලනය කළ ඇන්ජලා මර්කල් වෙනුවට මෙම නව චාන්සලර්වරයා තෝරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව ජර්මානු චාන්සලර්වරයා එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ බහුතර ඡන්දයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ වසර 16 ක නිම විමත් සමඟ ඇයගේ 31 වසරක දේශපාලන දිවියටද තිත තැබෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තාෙ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here