හදිසි ගිලන්රථ සඳහා 1990

0
570

පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවයට සම්බන්ධ කරගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.

මේ අනුව 1990 කෙටි දුරකථන අංකය ගාස්තු රහිත දුරකථන අංකයක් ලෙස ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

අදළ ගිලන්රථ සේවාව සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉන්දියාවේVk.Emriආයතනය එක්ව සිදුකෙරේ. මෙම ගිලන්රථ සේවාව ආරම්භ කිරීමත් සමග ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා මෙම කෙටි දුරකථන අංකය හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

අදාළ කෙටි දුරකථන අංකය ගාස්තු රහිතව ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here