වස්කඩුවෙි ලී මෝලක ගින්නක්

0
336

වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද (09දා) උදෑසන ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වෙයි.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා , කළුතර උතුර පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මේ වනවිටත් ගින්න පාලනය කරමින් සිටී .

පදම් කර වේලන ලද ලී සහ ලෑලි ගබඩාකරණ කොටසේ ගින්න හට ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here