Monday, November 25, 2024

සංචාරක වීසා මත නීති විරෝධීව විදේශ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ගේ වගකීම රජයට ගන්න බෑ

සංචාරක වීසා මත නීති විරෝධීව විදේශ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කිසිදු වගකීමක් භාර නොගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles