කොල්ලුරේගෙන් හිස්වූ වයඹ ආණ්ඩුකාරධූරයට කරන්නාගොඩද ?

0
297

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් එම තනතුර පුරප්පාඩුවීම හේතුවෙන්.

වසන්ත කරන්නාගොඩ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ද වනවා.

වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරයා වූ රාජා කොල්ලූරේ මහතා පසුගිය දා මිය ගිය අතර ඔහුගෙන් පුරප්පාඩු වූ ආණ්ඩුකාර ධූරය සදහා මෙසේ හිටපු නාවික හමුදාපතිවරයා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here