ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමින්

0
286

ගැටලු කිහිපයක් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

අදාළ අමාත්‍යවරුන් දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියට මෙම ගැටලු කඩිනමින් විසදීමට උපදෙස් ලබා දී ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව මඟින් කටයුතු සිදු නොකරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here