Tuesday, September 24, 2024

නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ තවත් මාදිලියක් ඔිස්ට්‍රෙිලියාවෙන් හඳුනා ගැනේ

නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ තවත් මාදිලියක් ඔිස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇත.

ඒ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි සංචාරකයෙකුගෙන් මෙම නව මාදිලිය හඳුනාගෙන ඇත.

එරට ඔස්ට්‍රේලියානු වාර්තා පෙන්වාදෙන්නේ සාමාන්‍ය කොවිඩ් වෛරස පරීක්ෂාවකින් එම මාදිලිය හඳුනාගැනීමට හැකිනොවූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles